News

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙසින් නම්කර සිටි රුතුරාජ් ගයික්වාඩ් ආබාධයකට ලක්වීම හේතුවෙන් IPL තරගාවලියේ ඉදිරි ...
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවට විශේෂ දුම්රිය සේවා අද (11) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි ...
භූ කම්පනයක් හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ ...
අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ ...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ...
අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් බව ධවල මන්දිරය පවසයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (9) ...
ඩොමිනිකන් ජනරජයේ සැන්ටෝ ඩොමින්ගෝ හි රාත්‍රී සමාජ ශාලාවක වහලක් කඩා වැටී සිදුවූ අනතුරෙන් මියගිය පිරිස 184 දක්වා ඉහළ ගොස් තිබේ ...
2028 ඔලිම්පික් උළෙලට එක්කර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 6 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව සලසාදීමට ...
2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීමට අදාළව නිකුත් කරන ලද 2025.03.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ...
අමෙරිකාවේ නව බදු සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් පාර්ලිමේන්තු ...
අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ ...
අමෙරිකාවේ බදු සංශෝධනය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ...