News
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ ගාසා තීරයේ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ මාධ්‍ය ඡායාරූපය ලෙස නම් ...
අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යලයේ සිදු වූ වෙඩිතැබිමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ...
යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබේ. හූති කැරලිකරුවන් ඉලක්ක ...
සකල ලෝ වාසීන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ ...
චීනය සමග පවතින වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළකර තිබේ ...
මෙවර අලුත් අවුරුදු සමයේ ගතවූ දින 6 තුළ අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 787,000ක් ගමන්කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි ...
අවුරුදු නැකැත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අද (17) උදෑසන 9.03ට උදාවිය. රන්වන් පැහැති ...
මැයි 09 වනදාට යෙදී තිබෙන රුසියාවේ විරුදින රාජ්‍ය උත්සවය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත නිල ආරාධනයක් සිදුකර ඇතැයි ...
අහුන්ගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'බබා' නමැත්තාගේ ගෝලයෙකු බව කියන ලක්ෂාන් මධුෂංක මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන අතර ඔහුට ...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්රචාරක කටයුතු ආරම්භ වූ දින සිටි මේ දක්වා කාලය තුළ කිසිඳු බරපතළ තත්ත්වයක් වාර්තාවී නොමැති බව ...
අනියම් පෙමක් දුරදිග යෑම හේතුවෙන් පුද්ගලයෙකු කපාකොටා ඔහුගේ වටිනා යතුරුපැදියට ගිනිතැබූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (17) පස්වරුවේ ...
රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුද හමුවේ පාකිස්තානුවන් රට අතහැර යෑම ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඔවුන් එලෙස රට අතහැර යන ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results