News

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීමට අදාළව නිකුත් කරන ලද 2025.03.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ...
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙසින් නම්කර සිටි රුතුරාජ් ගයික්වාඩ් ආබාධයකට ලක්වීම හේතුවෙන් IPL තරගාවලියේ ඉදිරි තරග සඳහා කණ්ඩායම් නායකත්වයට එම්. එස්. දෝනි නම්කර ඇත.
අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් බව ධවල මන්දිරය පවසයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (9) ...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ...
භූ කම්පනයක් හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ...
අප්‍රේල් මස එළැඹෙන 15,16 හා 17 යන දිනවල දී විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළේය ...
2028 ඔලිම්පික් උළෙලට එක්කර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 6 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව සලසාදීමට ...
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ ...
ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත ගවයින් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කිරීමට කටයුතු කර ඇත ...
උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පසුගිය දින කිහිපය තුළ පමණක් වැටලීම් 1,200ක් සිදුකර තිබේ ...
අමෙරිකාවේ නව බදු සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් පාර්ලිමේන්තු ...
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) ඊයේ (9) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථානීය පරීක්ෂාවක නිරත වී තිබේ ...